Dinetha Astrological Institute
ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඔස්සේ ඔබේ ජීවිතයේ දිශාව සොයා ගන්න, ස්ථිර විශ්වාසය, පළපුරුදු සේවාව
12+
YEARS OF EXPERIENCE
ප්‍රවීන ජ්‍යොතිර්වේදිනි
ජ්‍යොතිර්විද්‍යාශුරී
දිල්රුක්ෂි ලියනගේ
Chief Astrologer · Dinetha Astrological Institute
වසර 12කට අධික ජ්‍යොතිෂ ශාස්ත්‍ර අත්දැකීමෙන් සමන්විත දිනෙත ජ්‍යොතිෂ ආයතනය, ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර සේවාදායකයින් දහස් ගණනකට ඔවුන්ගේ ජීවිත ගැටළු සඳහා ජ්‍යොතිෂය මගින් මඟ පෙන්වා ඇත. දේශීය හා විදේශීය හඳහන් සෑදීම, විවාහ පොරොන්දම් පරීක්ෂා කිරීම, ශාන්තිකර්ම පැවැත්වීම ඇතුළු සේවාවන් රාශියක් උපරිම නිවැරදිතාවයෙන් ලබා දේ.
ජ්‍යොතිෂ ශාස්ත්‍ර
සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ජ්‍යොතිෂය
දේශීය · විදේශීය
ජාත්‍යන්තර සේවාදායකයෝ
නැකත්පත්‍ර
නිවැරදි නැකත් ලේඛනය
ශාන්තිකර්ම
සෙත් පූජා · බහිරව පූජා
What We Offer
⋆⭒˚.⋆🪐 ⋆⭒˚.⋆
අපගේ සේවාවන්
මෙතෙක් කේන්දරයේ ඔබ නොදුටු විස්මිත කරුණු දැනගන්න පැමිණෙන්න.
දේශීය හා විදේශීය හඳහන් සෑදීම
ශ්‍රී ලංකාව ඇතුළු ලොව ඕනෑම රටකින් ඔබේ ජන්ම විස්තර ඇසුරෙන් නිවැරදි හඳහනක් සකස් කර ලැබේ.
පලාඵල කථනය
ඔබේ ජීවිතයේ ගෙවී ගිය, දැනට ඇති, ඉදිරියේ ඇතිවිය හැකි සිදුවීම් නිවැරදිව ජ්‍යොතිෂ ශාස්ත්‍ර ඔස්සේ විස්තරාත්මකව ප්‍රකාශ කෙරේ.
විවාහ පොරොන්දම් පරීක්ෂාව
ජීවන සහකරු හා සහකාරිය සසඳා, යුවළකගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කෙරෙන නිවැරදිම මඟපෙන්වීම.
විවාහ නැකත්පත්‍ර සෑදීම
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය විවාහ නැකත් ඇතුළත් නැකත් පත්‍රය නිවැරදිව සකස් කිරීම.
නිවාස නැකත්
නව නිවසක් ඉදිකිරීම, වහල තැනීම, ප්‍රධාන උලුවහු තැබීම, ගෙට ගෙවැදීම සහ කිරි ඉතිරවීම සඳහා සුභ නැකත් ලබා දීම.
මල්වර නැකත්
දැරියන්ගේ දෙවන උත්පත්තිය ලෙස සැලකෙන මල්වර අවස්ථාව නිවැරදිව හඳුනාගෙන චාරිත්‍රානුකූලව සියලුම නැකත් චාරිත්‍ර සමඟ මල්වර පලාඵල පැවසීම.
සෙත් පූජා පැවැත්වීම
ඔබේ ගෙදර, ව්‍යාපාරය, ඔබ හා ඔබේ පවුලේ දියුණුව, විවාහ ප්‍රමාදය, දරුඵල ලැබීමේ ප්‍රමාදය, රැකියා උසස්වීම් සහ නඩු හබ ජය ගැනීම සඳහා සෙත් පූජා පැවැත්වීම.
ශාන්තිකර්ම කිරීම
නිවාස ආරක්ෂා කිරීමට සහ ව්‍යාපාර ආරක්ෂා කිරීමට ශාන්තිකර්ම සිදුකෙරේ.
සෙත්කවි රචනා කිරීම සහ සුගායනය
ග්‍රහ අපල දුරුකිරීමට, අධ්‍යාපන කටයුතු සඳහා, රැකියා දියුණුව සඳහා, දරුඵල ප්‍රමාද වීම සඳහා, නඩුහබ ජය ගැනීම සඳහා, විදේශගතවීම් සඳහා තිබෙන අපල බාධක කරදර දුරු කර මානසික සුවය ඉහළ නැංවීම පිණිස
නඩු හබ ජය ගැනීම
නීතිමය ගැටළු, නඩු කටයුතු සාර්ථකව නිමා කිරීමට කටයුතු කිරීම.
නිවාස · ව්‍යාපාර ආරක්ෂාව
අමනුෂ්‍ය බලවේග, ඇස්වහ කටවහ හෝවහ ඉවත්කිරීම සහ දියුණුවට කටයුතු කිරීම
බහිරව පූජා සහ වින කැපීම
තමන්ට අයිති භූමි වල මියගිය පෙර උරුමක්කරුවන්ගේ බලපෑම ඉවත්කිරීම, නමට හෝ ස්ථානයට කරන ලද අනවින හදිහූනියම් කොඩිවින වල බලපෑම ඉවත්කිරීම, එම භූමියට අයිති බහිරව දෝෂ ඉවත් කිරීම, එම භූමිය ආරක්ෂා කිරීම සහ හිමිකරුවන්ගේ පවතින දෝෂ ඉවත් කිරීම.
Our Channel
Make a Reservation
Schedule Your Astrological Consultation
Select a Service
නිවාස නැකත් සෑදීම
60 min
පලාපල කථනය - දේශීය
30 min
පලාපල කථනය - විදේශීය
30 min
ප්‍රභූ හමුවීම (VIP Evening)
60 min
මල්වර නැකත් සෑදීම
60 min
විවාහ නැකත් පත්‍ර සෑදීම
60 min
විවාහ පොරොන්දම් පරීක්ෂාව - දේශීය
60 min
විවාහ පොරොන්දම් පරීක්ෂාව - විදේශීය
60 min
හඳහන් සෑදීම – දේශීය
30 min
හඳහන් සෑදීම – විදේශීය
30 min
No services found in this category.
Choose Date, Time & Location
Select a date to see available times.
Your Information
Review & Confirm
Booking Summary
💳 Payment Instructions
Sampath Bank
Account Name: S.R.Weerakkody
Account Number: 120453978425
Branch: Elpitiya
Commercial Bank
Account Name: S.R.Weerakkody
Account Number: 8103002346
Branch: Elpitiya
Please transfer the payment to one of the accounts above, then WhatsApp your payment slip to +94772279389 to confirm your booking.
Booking Submitted!
Your booking has been submitted successfully. Please complete your payment and send the slip via WhatsApp.
